බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමෙහි එංගලන්ත සංචාරය 2017
From Wikipedia, the free encyclopedia
විස්ඩන් ඵලකය සඳහා තරග වදිමින් ටෙස්ට් තරග තුනක්, එක් විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) තරගයක් සහ එක් දින ජාත්‍යන්තර (එදිජා) තරග පහක් ක්‍රීඩා කිරීම සඳහා 2017 අගෝස්තු මාසයෙහි සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුල බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයෙහි සංචාරයක යෙදී සිටියි. [1][2][3]
Quick Facts
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමෙහි එංගලන්ත සංචාරය 2017 | |||||
එංගලන්තය | බටහිර ඉන්දීය කොදෙව් | ||||
දින වකවානුව | 1 අගෝස්තු – 29 සැප්තැම්බර් 2017 | ||||
නායකයන් | ජෝ රූට් (ටෙස්ට් තරග) ඔවින් මෝගන් (එදිජා සහ වි20ජා) |
ජේසන් හෝල්ඩර් (ටෙස්ට් තරග සහ එදිජා) කාලෝස් බ්‍රෙත්වේට්(වි20ජා) | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් එංගලන්තය ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | ඇලස්ටර් කුක් (304) | ෂායි හෝප් (375) | |||
වැඩිම කඩුළු | ජේම්ස් ඇන්ඩර්සන් (19) | කෙමාර් රෝච් (11) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | ජේම්ස් ඇන්ඩර්සන් (එංග) සහ ෂායි හෝප් (බට ඉන්) | ||||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 1 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් බටහිර ඉන්දීය කොදෙව් ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | ඇලෙක්ස් හේල්ස් (43) | එවින් ලුවිස් (51) | |||
වැඩිම කඩුළු | ලියම් ප්ලන්කට් (3) ආදිල් රෂීඩ් (3) |
කාලෝස් බ්‍රෙත්වේට් (3) කෙස්රික් විලියම්ස් (3) |
Close
ටෙස්ට් තරගමාලාවට පෙරාතුව, බටහිර ඉන්දීය කොදෙව්වන් විසින් ඩාබිෂයර්, එසෙක්ස් සහ කෙන්ට් කණ්ඩායම් වලට එරෙහිව පළමු-පෙළ පුහුණු-වීමේ තරගයන්හී නියැලුණහ. 2017 නැට්වෙස්ට් ටී20 බ්ලාස්ට් තරගාවලියෙහි අවසන් තරගයට සුදුසුකම් ලැබීමට අපොහොසත් වූ ලෙෂ්ටර්ෂයර් කණ්ඩායමට එරෙහිව දෙදින තරගයකද ඔවුහු නියැලුණහ. [4]