පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල තුළ ක්‍රීඩා (ඉංග්‍රීසි: Commonwealth Games sports) වන්නේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනය (CGF) මගින් නිල ලෙස පිළිගෙන අනුමත කළ ක්‍රීඩා සියල්ල වෙයි. මූලික ක්‍රීඩා දහසයක් (16) සහ තවත් මූලික පැරා-ක්‍රීඩා හතරක් (4) සෑම ක්‍රීඩාවක් සඳහා ම වෙයි.[1]
නූතන ක්‍රීඩා උළෙලේ පූර්වගාමියා වූ 1930 බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ක්‍රීඩා උළෙල තුළ ක්‍රීඩා හයක් (6) තිබුණි: මලල ක්‍රීඩා, ජල ක්‍රීඩා (පිහිනීම සහ කිමිදීම), බොක්සිං, lawn bowls, ඔරු පැදීම සහ මල්ලවපොර.
අමතර අවධානයට
- Asian Games sports
- Olympic sports
- World Games sports
මූලාශ්‍ර
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.