කියවීමට හා ලිවීමට ගැනේ. මෙයින් දැනුම ලබා ගත හැක.මෙයින් අපට ඉගෙනගනිමට හැක. පොතේ පරිණාමයට දීර්ඝ ඉතිහාසයක් ඇත. කඩදාසි සොයාගැනීමට පෙර ඈත අතීතයේදී ගස් පත්‍ර මත ලිවීමෙන් විවිධ පොත් නිර්මාණය වී ඇත උදාහරණ ලෙස පුස්කොළ පොත් දැක්විය හැකිය. පසු කාලයකදී චීන ජාතික යන් විසින් තීන්ත සොයා ගැනීම චීන ජාතික සායි ලූන් විසින් කඩදාසි සොයා ගැනීම ආදිය නිසා ්‍රන්ථකරණය දියුණු විය. ලෝකයේ ප්‍රථම ග්‍රන්ථය ලෙස සැලකෙන්නේ වසර 2000 ට ප්‍රථම යෙන් චීනයේ ලියා ඇති බුදු දහමට අයත් වජ්ජ සූත්‍රයයි. අඩි 12 ක් පමණ දිග කොළයක ලියා ඇති මෙය රෝල්කර මැටි භාජනයක බහා ගබඩා කර ඇත. ලොව ්‍රථම නවකතාව ජපන් ජාතික කාන්තාවක් විසින් ලියූ බව සැලකෙයි. ලංකාවේ ප්‍රථම නවකතාව වන්නේ මීනා නවකතාවයි . වර්තමානයේ ්‍රන්ථයක් ලෙස සලකුණු ලබන්නේ අයි එස් බීඑන් අංකයක් ඇතොත් පමණි. කාර්මි කරන සමයට පෙර ද්‍රණ යන්ත්‍රය සොයා ගැනීමත් සමඟ ින් රන්තකරණය සීඝ්‍ර විය. විශේෂයෙන්ම චීනයේ පැවැති මුද්‍රණ ක්‍රම ය දේශ ගවේෂකයන් විසින් බටහිරට ගෙන ඒමත් හිර ජාතිකයන් එය දියුණු කිරීමත් නිසා ඇතැම් අය මුද්‍රණ යන්ත්‍රයේ හිමිකරුවන් බටහිර යැයි පවසති නමුත් ඇත්තෙන්ම සිදු වූයේ චීන ජාතිකයන්ගේ මුද්‍රණය මට හිර ජාතිකයන් දියුණු කිරීමයි ෙසේ වෙතත් ක්‍රිස්තු වර්ෂ ය 1550 දී පමණ ප්‍රථම වරට බයිබලය මුද්‍රණය විය. අද විවිධ පොත් වර්ග විශාල ප්‍රමාණයක් අපට දැක ගත හැකියි නවකතාවක් කෙටි කතා යොවුන් කතා කවි පොත් චිත්‍රපත් ළමා පොත් විෂයානු බද්ධ පොත් මේ අතර විශේෂ වේ.

The Gutenberg Bible, one of the first books to be printed using the printing press.

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.