From Wikipedia, the free encyclopedia
පොටෑසියම් (ඉංග්‍රීසි: Potassium) යනු පරමාණුක ක්‍රමාංකය 19 වූ මූලද්‍රව්‍යයයි. එහි රසායනික සංකේතය K ය. පොටෑසියම් ඒක පරමාණුක ඝණයකි. ආවර්තිතා වගුවේ I (1) කාණ්ඩයේ සිටී. පොටෑසියම් හි ඉලෙට්‍රොනික වින්‍යාසය 2,8,8,1 වේ. ආවර්තය 4 වන අතර කාන්ඩය I වේ. සාදන ප්‍රධාන අයනය +1 වේ. ප්‍රධාන සංයුජතාව 1 වේ. පොටෑසියම් ලෝහයකි. මෙය ගබඩා කරන්නේ භූමිතෙල් තුල ගිල්වාය.
| |||||||||||||||||||
මුහුණුවර | |||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
රිදී අළු පොටෑසියම්වල වර්ණාවලි රේඛා | |||||||||||||||||||
ප්‍රධාන ගුණ | |||||||||||||||||||
නම, සංකේතය, ක්‍රමාංකය | potassium, K, 19 | ||||||||||||||||||
උච්චාරණය | /pɵˈtæsiəm/ po-TAS-ee-əm | ||||||||||||||||||
මූලද්‍රව්‍ය කාණ්ඩය | alkali metal | ||||||||||||||||||
කාණ්ඩය, ආවර්තය, ගොනුව | 1, 4, s | ||||||||||||||||||
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය | 39.0983(1) g·mol−1 | ||||||||||||||||||
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය | [Ar] 4s1 | ||||||||||||||||||
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව | 2, 8, 8, 1 | ||||||||||||||||||
ද්‍රව්‍යමය ගුණ | |||||||||||||||||||
අවධිය | solid | ||||||||||||||||||
ඝනත්වය (කා.උ. දී) | 0.862 g·cm−3 | ||||||||||||||||||
ද්‍රවාංකයේ දී ද්‍රව ඝනත්වය | 0.828 g·cm−3 | ||||||||||||||||||
ද්‍රවාංකය | 336.53 K, 63.38 °C, 146.08 °F | ||||||||||||||||||
තාපාංකය | 1032 K, 759 °C, 1398 °F | ||||||||||||||||||
ත්‍රික ලක්ෂ්‍යය | 336.35 K (63°C), kPa | ||||||||||||||||||
විලයන එන්තැල්පිය | 2.33 kJ·mol−1 | ||||||||||||||||||
වාෂ්පීභවන එන්තැල්පිය | 76.9 kJ·mol−1 | ||||||||||||||||||
විශිෂ්ට තාප ධාරිතාව | (25 °C) 29.6 J·mol−1·K−1 | ||||||||||||||||||
පරමාණුක ගුණ | |||||||||||||||||||
ඔක්සිකරණ අංකය | 1 (strongly basic oxide) | ||||||||||||||||||
විද්‍යුත් ඍණතාව | 0.82 (පෝලිං පරිමාණයෙන්) | ||||||||||||||||||
අයනීකරණ ශක්ති | 1වන: 418.8 kJ·mol−1 | ||||||||||||||||||
2වන: 3052 kJ·mol−1 | |||||||||||||||||||
3වන: 4420 kJ·mol−1 | |||||||||||||||||||
පරමාණුක අරය | 227 pm | ||||||||||||||||||
සහසංයුජ අරය | 203±12 pm | ||||||||||||||||||
වැන්ඩ වාල්ස් අරය | 275 pm | ||||||||||||||||||
ප්රකීර්ණක | |||||||||||||||||||
ස්එටික ආකෘතිය | body-centered cubic | ||||||||||||||||||
චුම්බකත්වය | paramagnetic | ||||||||||||||||||
විද්‍යුත් ප්රතිරෝධිතාව | (20 °C) 72 nΩ·m | ||||||||||||||||||
තාප සන්නායකතාව | (300 K) 102.5 W·m−1·K−1 | ||||||||||||||||||
තාප ප්‍රසාරණය | (25 °C) 83.3 µm·m−1·K−1 | ||||||||||||||||||
ධ්වනි වේගය (තුනී දණ්ඩක් හරහා) | (20 °C) 2000 m/s | ||||||||||||||||||
යං මාපාංකය | 3.53 GPa | ||||||||||||||||||
ව්‍යාකෘති මාපාංකය | 1.3 GPa | ||||||||||||||||||
නිකර මාපාංකය | 3.1 GPa | ||||||||||||||||||
මෝ දැඩියාව | 0.4 | ||||||||||||||||||
බි‍්‍රනල් දැඩියාව | 0.363 MPa | ||||||||||||||||||
CAS ලේඛනගත අංකය | 7440-09-7 | ||||||||||||||||||
ඉතාමත් ස්ථායී සමස්ථානික | |||||||||||||||||||
ප්‍රධාන ලිපිය: potassium වල සමස්ථානික | |||||||||||||||||||
| |||||||||||||||||||
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.