![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/3e/Einstein_1921_by_F_Schmutzer_-_restoration.jpg/640px-Einstein_1921_by_F_Schmutzer_-_restoration.jpg&w=640&q=50)
පුවසුරු
From Wikipedia, the free encyclopedia
පුවසුරු නොහොත් මහාචාර්ය හෝ මහැදුරු හෝ (ඉංගිරිසියෙන් Professor - "ප්‍රොෆෙස" සැමැනියෙන් කෙටියෙන් Prof.) යනු බොහෝ රටවලැ සරසවි හා අනෙකුදු පසු-දෙවැරි අදියෙදුම් හා පිළියෙසුම් ආයතනවලැ ඇති අධ්‍යයන නිලයකි. ඉංගිරිසි "ප්‍රොෆෙස" යන්න ලතිනයෙන් ව්‍යුත්පන්න වී ඇත්තේ "පවසන්නා" ලෙසිනි. පුවසුරුවරු සැමැනියෙන් තම පිටියේ විදත්හු වන අතර ඉහළ මැ ශ්‍රේණියේ ගුරුවරු වෙත්. [1]
Quick Facts Occupation, නම් ...
![]() | |
ඇල්බට් අයින්ස්ටයින් පුවසුරුවකු ලෙස | |
Occupation | |
---|---|
නම් | Professor |
Type | Education, research, teaching |
Activity sectors | Academics |
Description | |
Competencies | Academic knowledge, research, writing journal articles or book chapters, teaching |
අවැසි අධ්‍යාපනය | Master's degree, doctoral degree (e.g., PhD), professional degree, or other terminal degree |
Fields of employment | Academics |
Related jobs | Teacher, lecturer, reader, researcher |
Close
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/99/Wiktionary-logo-en-v2.svg/40px-Wiktionary-logo-en-v2.svg.png)
පුවසුරු , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.