පුරාණ ශ්‍රී ලංකාවේ මුදල්
From Wikipedia, the free encyclopedia
පුරාණ ශ්‍රී ලංකාවේ මුදල් භාවිතය සම්බන්ධ තොරතුරු විවිධ ඉතිහාසමය, අාගමික, සංස්කෘතික හා පුරාවිද්‍යා යන මූලාශ්රයන්හී දැකගත හැකි වන මුත්, එහි නිශ්චිත අාරම්භය සිදුවූවේ කවදා කොතැනද යන්න අවිනිශ්චිත වේ. එසේම මෙරට පැරණි මුදල් සම්බන්ධ වෙළඳ කටයුතු සඳහා ඉන්දීය වෙළඳුන්ගේ බලපෑම් බහුලව යෙදෙන්නට අැතැයි විශ්වාස කෙරේ.