![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c7/Sri_Lanka_divisions.png/640px-Sri_Lanka_divisions.png&w=640&q=50)
පුත්තලම දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස
From Wikipedia, the free encyclopedia
පුත්තලම දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 16 කි. එනම්
- ආණමඩුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- ආරච්චිකට්ටුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- හලාවත ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- දංකොටුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- කල්පිටිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- කරුවලගස්වැව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- මාදම්පෙ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- මහකුඹුක්කඩවල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- මහවැව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- මුන්දලම ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- නාත්තන්ඩිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- නවගත්තේගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- පල්ලම ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- පුත්තලම ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- වෙන්නප්පුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
![Divisional Secretariats of Sri Lanka](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c7/Sri_Lanka_divisions.png/640px-Sri_Lanka_divisions.png)