![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d6/GlaucidiumCastanonotumLegge.png/640px-GlaucidiumCastanonotumLegge.png&w=640&q=50)
පිටතඹල උපබස්සා
From Wikipedia, the free encyclopedia
පිටතඹල උපබස්සා (Glaucidium castanotum) (බොහෝ අවස්ථාවල Glaucidium castanonotum ලෙස වැරදියට සඳහන් කෙරේ)[1] යනුවෙන් හැඳින්වෙන්නේ ශ්‍රී ලංකාවට ආවේණික බස්සන් විශේෂයකි. මෙම විශේෂය දර්ශීය බකමූණන් අයත්වන Strigidae කුලයට අයත් සාමාජිකයෙකි. මෙම කුලයට බොහෝ කුඩා බස්සන් විශේෂ ඇතුළත් කෙරේ. අතීතයේ මෙම විශේෂය වන උපබස්සාගේ උපවිශේෂයක් යැයි විශ්වාස කෙරිණි.
Quick Facts පිටතඹල උපබස්සා, සංරක්ෂණ තත්ත්වය ...
පිටතඹල උපබස්සා | |
---|---|
![]() | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
වංශය: | Chordata |
වර්ගය: | Aves |
ගෝත්‍රය: | Strigiformes |
කුලය: | Strigidae |
ගණය: | 'Glaucidium' |
විශේෂය: | G. castanotum |
ද්වීපද නාමය | |
Glaucidium castanotum බ්ලිත්, 1846 | |
පර්යාය නාම(ය) | |
Glaucidium castanonotum |
Close