පාර්ශ්වීය මෛථූන පිහිටුව
සංසර්ගික.කර්ම / From Wikipedia, the free encyclopedia
පාර්ශ්වීය මෛථූන පිහිටුව යනු, මාස්ටර්ස් සහ ජොන්සන් විසින් ඔවුන්ගේ හියුමන් සෙක්ෂුවල් රෙස්පොන්ස් හි විස්තර කෙරෙන ලිංගික පිහිටුවකි. ඔවුන් විසින් එය එක් වරක් අත්හදාබැලීමෙන් පසුව, විෂමලිංගික ප්රතිචාරකයන් අතුරින් 75% විසින්, මෙම පිහිටුව වෙත වඩාත් කැමති බවක් දැක්වූහ.[තහවුරු කර නොමැත]