පාර්චෙෆ්, යැබ්වොන් සහ මිලානුෆ් සටන්
From Wikipedia, the free encyclopedia
පාර්චෙෆ්, යැබ්වොන් සහ මිලානුෆ් සටන්[lower-alpha 1] සමන්විත වූයේ, සෝවියට්වරුන්ගේ පෝලන්ත ආක්රමණයෙහිදී පෝලන්ත යුද්ධ හමුදාව සහ රතු හමුදාව අතර සිදුවූ ප්රධාන සටනක් වෙතිනි. දෙවන ලෝක යුද්ධය ඇරඹුමෙහිදී ඒවා සිදුවූයේ, 1939 සැපතැම්බර් 29–30 අතරතුර විය. ඒවා වෙතින් පෝලන්ත ජයග්රහණයක් ඇතිවූ ලෙසින් සැලකෙන්නේ, පාර්චෙෆ් නගරය අසලදී පෝලන්ත හමුදාංක විසින් සාර්ථක ලෙසින් සෝවියට් බලකායන්ගේ බල බිඳ, සින්තොෂ්සෙෂ්කෙයි කඳු දෙසට ගමන් කල බැවිනි.
Quick Facts පාර්චෙෆ්, යැබ්වොන් සහ මිලානුෆ් සටන්, දිනය ...
පාර්චෙෆ්, යැබ්වොන් සහ මිලානුෆ් සටන් | |||||||
---|---|---|---|---|---|---|---|
පෝලන්තය ආක්රමණය කිරීම හි කොටසකි | |||||||
| |||||||
යුද්ධාවතීරයන් | |||||||
![]() |
![]() | ||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||
නොදනී |
![]() | ||||||
හමුදාමය ප්රබලතාවය | |||||||
143වන රයිෆල් බලකාය | නිදහස් ක්රියාන්විත කණ්ඩායම පොලෙයිෂ | ||||||
අපාතිකයන් සහ හානි | |||||||
170 මියගොස්, 300 තුවාලලබා, 100 යුද සිරකරුවෝ | 20 මියගොස් |
Close