පාංශුමය විද්‍යාව
non-calcicbrownsoil / From Wikipedia, the free encyclopedia
පාංශුමය විද්‍යාව (ඉංග්‍රීසි: Soil science) යනු ස්වාභාවික සම්පතක් ලෙස පස පිළිබඳව අධ්‍යයනය කිරීමයි.
පාංශු විද්‍යාව (Pedology) හා භෞම විද්‍යාව (Edaphology) මෙහි ශාඛා වේ.
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |