From Wikipedia, the free encyclopedia
ප්රදාහ (ලතින්: inflammatio වෙතින් ආ වදනක් වන ඉංග්රීසි: Inflammation) යනු, ප්රතිශක්තිකරණ පද්ධතිය සක්රීය වීම භෞතිකව පෙන්නුම් කිරීමක් වෙයි. මේවා ව්යාධිජනක, හානි වූ සෛල, හෝ උද්දීපක වැනි හානිකර උත්තේජක කෙරෙහි දේහ පටක දක්වන ජෛවවේදාත්මක ප්රතිචාරයක කොටසක් වෙයි.[1][2] මේවායේ ප්රමුඛ සලකුණු පහ වන්නේ උණුසුම, වේදනාව, රතු වීම, ඉදිමීම, සහ ක්රියා නොකිරීම (ලතින් බසින් calor, dolor, rubor, tumor, සහ functio laesa ලෙස හැඳින්වෙයි) වෙයි.
ප්රදාහ | |
---|---|
ප්රදාහයක ප්රමුඛ සලකුණු වන්නේ උණුසුම, වේදනාව, රතු වීම, ඉදිමීම, සහ ක්රියා නොකිරීම වෙයි. අසාත්මික ප්රතිචාරයක් හේතුකොට ගෙන ඉන් සමහරක් මෙහි දී දැකිය හැකිය. | |
විශේෂතාව | Immunology, rheumatology |
රෝග ලක්ෂණ | Heat, pain, redness, swelling |
සංකුලතා | Asthma, pneumonia, autoimmune diseases |
කාලපරාසය | Acute: few days Chronic: up to many months, or years |
හේතු | Infection, physical injury, autoimmune disorder |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.