ප්‍රක්‍රිට් සාහිත්‍යය


වඩාත් අවධානයට ලක්වන ප්‍රක්‍රිට් භාෂාව වන්නේ පාලිය. අශ්ඝෝෂගේ බොහොමයක් නාට්‍යය ශවුර්සෙනි ප්‍රක්‍රිට් ලියා ඇත. ශවුනි වලින් ලියන ලද තවත් විශාල සාහිත්‍යය අංගයක් වන්නේ කවමංජාරීය. කාලිදාස, හර්ෂ හා හාල් ඔවුන්ගේ සමහරක් නාට්‍යය හා පද්‍යය වලදී මහාරාෂ්ටීය රාකි භාවිතා කරන ලදී. ශෙම්බාර් ජේන්ගේ බොහොමයක් කටයුතුද මහාරාෂ්ට ප්‍රක්‍රිට්වලින් ලියා ඇත. බොහොමයක් නාට්‍ය( අශ්වඝෝෂගේ වැනි ) හා ජේන්ගේ කාර්යන් ආර්ද මගඩි ප්‍රක්‍රිට් මගින් ලියා ඇත.




http://en.wikipedia.org/wiki/Indian_literature#Prakrit_literature

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.