පරිමේය සංඛ්‍යා
From Wikipedia, the free encyclopedia
ගණිතයේදී පරිමේය සංඛ්‍යාවක් පුර්ණ සංඛ්‍යා දෙකක අනුපාතයක් ලෙස හැදින්විය හැක. පරිපුර්ණ නොවන පරිමේය සංඛ්‍යා (සාමාන්‍යයෙන් හදුන්වන්නේ භාග වශයෙනි) සාමාන්‍ය භාග වශයෙන් ලියනු ලැබේ. එය a/b ආකරණය වන අතර එහි b ශුන්‍ය නොවේ. මෙහි a ලවය ලෙස හදුන්වන අතර b හරය ලෙස හදුන්වයි. එක් පරිමේය සංඛ්‍යාවක් අපරිමිත ආකාර ගණනකට ලිවිය හැක. ඒ 3/6 = 2/4 = 1/2, නමුත් a හා b සංඛ්‍යා දෙකටම පොදු ගුණාකාරයක් පවතින විට සරළම ආකාරයෙන් තිබිය යුතු වේ. සෑම ශුන්‍ය නොවන පරිමේය සංඛ්‍යාවකටම මේ ආකාරයේ ධන හරයක් පවතී. භාග සංඛ්‍යාවක් තම සරළම ආකාරයෙන් පවතින විට එය සංක්ෂිප්ත කළ නොහැකි (irreducible) භාගයක් ලෙස හැදින්වේ.
ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. |
පරිමේය සංඛ්‍යාවක දශමය ප්‍රකාශ කිරීම සාමාන්‍යයෙන් ආවර්තික වේ. (පරිමිත ප්රසාරණයේදී ව්‍යංගව එය අනුගමනය කරන ආවර්තික කොටස ඇති කරයි.) තවද එය එකට වඩා විශාල අවකල්‍ය පදයකටද සත්‍යවේ. තවද එහිදී පරිමේය සංඛ්‍යා, තාත්වික සංඛ්‍යාවලට වඩා පී - ඇඩික් සංඛ්‍යා (p-adic numbers) ලෙස සැලකීම සත්‍ය වේ. තවද තාත්වික සංඛ්‍යා පරිමේය සංඛ්‍යා නොවන අතර එය අපරිමේය සංඛ්‍යා ගනයට අයත් වේ. හතරෙන් පංගුව (quarters)
ක්ෂේත්රයක් අඩංගු වන සියලු පරිමේය සංඛ්‍යාවල කුලකය මඟින් අංකනය වේ. කුලක ගොඩනැංවීමේ නාමකරණය (set-builder notation) භාවිතයෙන් Q පහත පරිදි අර්ථ දක්වා ඇත.