![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/ff/Babbage_Difference_Engine_%2528Being_utilised%2529.jpg/640px-Babbage_Difference_Engine_%2528Being_utilised%2529.jpg&w=640&q=50)
පරිගණනය
From Wikipedia, the free encyclopedia
පරිගණනය (ඉංග්‍රීසි: Computing) යනු පරිගණක මාලාවේ ප්‍රතිඵලයක් අවශ්‍ය වන ඕනෑම ඉලක්කය-අභිමුඛ කටයුත්තක් හෝ ඇල්ගොරිතමයක් ලෙස හඳුන්වන ගණිතමය පියවර අනුක්රමයක් නිර්මාණය කිරීමයි. පරිගණක කටයුතු ලෙස දෘඩාංග හා මෘදුකාංග පද්ධති නිර්මාණය හා වැඩිදියුණු කිරීම; විවිධ වර්ගයේ තොරතුරු සැකසීම, ගොඩනැගීම හා කළමනාකරණය; පරිගණක සමග මෙන්ම පරිගණක පිළිබද විද්‍යාත්මක පර්යේෂණ කරීම; පරිගණක පද්ධති බුද්ධිමත්ව හැසිරෙන ආකාරයට සැකසීම; සහ සන්නිවේදන හා විනෝදාස්වාද මාධ්‍ය නිර්මාණය සහ භාවිතා කිරීම වැනි දෑ අඩංගු වේ. තවද පරිගණක ක්ෂේත්රය යටතේ පරිගණක ඉංජිනේරු ශිල්පය, මෘදුකාංග ඉංජිනේරු ශිල්පය, පරිගණක විද්‍යාව, තොරතුරු පද්ධති, මෙන්ම තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්‍ර ඇතුළත්ය.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/ff/Babbage_Difference_Engine_%28Being_utilised%29.jpg/640px-Babbage_Difference_Engine_%28Being_utilised%29.jpg)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/80/Moody_Hall_computer_lab.jpg/640px-Moody_Hall_computer_lab.jpg)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/1e/Computer_server_rack.jpg/320px-Computer_server_rack.jpg)