![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/ed/Polonnaruwa-panta.jpg/640px-Polonnaruwa-panta.jpg&w=640&q=50)
පරාක්‍රම සමුද්‍රය
From Wikipedia, the free encyclopedia
මහා පරාක්‍රමබාහු රජු විසින් ඉදිකරන ලද පරාක්‍රම සමුද්‍රය, පොළොන්නරුවේ පිහිටි ජලාශයකි. මෙහි වත්මන් වැව් බැම්ම දිගින් කි.මී.12.38 ක් වන අතර උසින් මීටර් 9.45 කි. ජලාශයේ ධාරා ප්‍රදේශය වර්ග කි.මි. 71.71 වන අතර පැතුරුම හෙක්ටයාර 2539.5 වේ. ජලාශයෙහි ජල ධාරිතාව ඝන මීටර් දසලක්ෂ 134.07 කි.
Quick Facts පරාක්‍රම සමුද්‍රය, ස්ථානය ...
පරාක්‍රම සමුද්‍රය | |
---|---|
![]() | |
ස්ථානය | පොළොන්නරුව |
ඛණ්ඩාංක | 7°54′N 80°58′E |
වර්ගය | reservoir |
ද්‍රෝණිය | 75×10 |
පෝෂනය වන්නාවූ ප්‍රදේශය (ඉහත්තාව) | Sri Lanka |
පෘෂ්ඨ ක්ෂේත්රඵලය | 22.6×10 |
Average depth | 5 m (16 ft) |
උපරිම ගැඹුර | 12.7 m (42 ft) |
Surface elevation | 58.5 m (192 ft) |
Close