නෝර්මන්වරුන් විසින් එංගලන්තය යටත්කිරීම

From Wikipedia, the free encyclopedia

නෝර්මන්වරුන් විසින් එංගලන්තය යටත්කිරීම

නෝර්මන්වරුන් විසින් එංගලන්තය යටත්කිරීම යනු, පසුව ජයග‍්‍රාහක විලියම් රජ ලෙසින් පටබැඳි නෝර්මන්ඩියෙහි දෙවන විලියම් ආදිපාදවරයා විසින් නායකත්වය සැපයුනු නෝර්මන්, බ්‍රෙටන්, සහ ප්‍රංශ සොල්දාදුවන්ගෙන් සැදුම්ලත් හමුදාවක් විසින්, 11වන-සියවසෙහිදී එංගලන්තය ආක්‍රමණය කිරීම හා යටත්කරගැනීම වෙයි.

1066 වසරෙහි සිදුවූ නෝර්මන්වරුන් විසින් එංගලන්තය යටත්කිරීමෙහි ප්‍රධාන සිදුවීම් සිදුවූ ස්ථාන

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.