නියුක්ලියෝටයිඩ
From Wikipedia, the free encyclopedia
නියුක්ලියෝසයිඩ හෝ නියුක්ලියෝභස්ම සමග වරදවා වටහා ගැනීමෙන් වළකින්න.
නියුක්ලියෝටයිඩ යනු නයිට්‍රජනීය භස්මයක්, පෙන්ටෝස සීනි කාණ්ඩයක්, සහ පොස්ෆේටය කින් සැදුණු කාබනික අණු වේ. ඒවා න්‍යෂ්ටික අම්ල බහුඅවයවකවල ඒකභාජක ඒකක ලෙස ක්‍රියා කරයි – උදා: ඩිඔක්සිරයිබොනියුක්ලෙයික් අම්ල (DNA) සහ රයිබොනියුක්ලෙයික් අම්ල (RNA), දෙකම පෘථිවියේ ජීවී-ආකාර අතර සියල්ලටම අත්‍යාවශ්‍ය ජෛවඅණු වේ. නියුක්ලියෝටයිඩ ආහාර මගින් හෝ සුලබ පෝෂක මගින් අක්මාවේදී සංස්ලේෂණය කෙරේ.[1]
- Zaharevitz DW, Anderson LW, Malinowski NM, Hyman R, Strong JM, Cysyk RL (November 1992). "Contribution of de-novo and salvage synthesis to the uracil nucleotide pool in mouse tissues and tumors in vivo". European Journal of Biochemistry. 210 (1): 293–6. doi:10.1111/j.1432-1033.1992.tb17420.x. PMID 1446677.