From Wikipedia, the free encyclopedia
නියන්ඩර්ටාල් යනු නෝර්ත් රයින්-වෙස්ට්ෆේලියා ජර්මානු ෆෙඩරල් රාජ්‍යයෙහි අගනගරය වන ඩිස්ල්ඩෝර්ෆ් නගරයට 12 කිමී (7.5 සැත) පමණ නැගෙනහිරින් නෝර්ත් රයින්-වෙස්ට්ෆේලියා තුල පිහිටි ඩිස්ල් නදියෙහි කුඩා නිම්නයකි. අර්ක්රාත් සහ මෙත්මාන් යන නගරයන්හී භූමිප්රදේශයන්ට මෙම නිම්නය අයත් වෙයි. 1856 දී, මෙම ප්‍රදේශය ජන අවධානයට ලක් වූයේ හෝමෝ නියැන්ඩර්තලෙන්සිස් හී පළමු නිදර්ශකය වූ නියැන්ඩර්තාල් 1 මෙහිදී සොයා ගැනීමත් සමගමය.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.