![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/07/Woman_in_niqab%252C_Aleppo_%25282010%2529.jpg/640px-Woman_in_niqab%252C_Aleppo_%25282010%2529.jpg&w=640&q=50)
නිකාබ්
From Wikipedia, the free encyclopedia
නිකාබ් (අරාබි: "මුහුණු වැස්ම හෝ ආවරණය"; ) යනු මුහුණ ආවරණය කිරීමට භාවිතා කරන රෙදි පැළඳුමක් වන අතර, සමහරක් රටවල මුස්ලිම් කාන්තාවන් විසින් සහ කාන්තාවන් නිකාබ් පැළඳීම අනිවාර්ය රටවල සියළු කාන්තාවන් විසින් හිජාබ්හී කොටසක් වශයෙන් පළඳීයි.
![Woman wearing niqab with baby](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/07/Woman_in_niqab%2C_Aleppo_%282010%29.jpg/640px-Woman_in_niqab%2C_Aleppo_%282010%29.jpg)