නාසිවාදයෙහි ප්‍රතිවිපාක
From Wikipedia, the free encyclopedia
නාසිවාදය සහ නාසි ජර්මනියෙහි ක්‍රියාවන් විසින් දෙවන ලෝක යුද්ධයට පෙර, එය අතරතුර සහ ඉන් පසුව, බොහෝ රටවල්, ප්‍රජාවන් සහ ජනයා මත බලපෑම් ඇති කළේය. නාසි දෘෂ්ටිවාදය විසින් උපමානව ලෙසින් සැලකුණු මානව කාණ්ඩ කිහිපයක් මූලෝත්පාඨනය කිරීමට නාසි ජර්මනියෙහි ප්රයත්නය, බ්‍රිතාන්‍යය, සෝවියට් සංගමය, සහ එක්සත් ජනපදය විසින් නායකත්වය සැපයුණු යුද්ධකාල මිත්රපක්ෂයෙහි ඒකාබද්ධ ප්රයත්නය වෙතින් අත්‍යන්තයෙහිදී නතර කෙරිණි.