From Wikipedia, the free encyclopedia
වර්තමාන නාලන්දියය සිසු දරුවන්ගේ චිත්ත ධෛර්ය වඩ වඩාත් උනන්දු කරනු වස්, ඒ ඒ රැකියාවෙහි විශේෂඥ වූ කීර්තිමත් ආදි නාලන්දියයන් ශ්‍රී ලංකාව ඇතුලු මුළු මහත් ලොවට කරන්නාවු මහඟු සේවයට ප්‍රසංසාත්මක පිළිගැනීමක් වශයෙන් නාලන්දා විදුහල පුදන ගෞරව සම්මානය නාලන්දා කීර්තී ශ්‍රී ගෞරව සම්මානය (ඉංග්‍රීසි: Nalanda Keerthi Sri award) Nalanda Keerthi Sri නමින් හැඳින්වේ.
ප්රාරම්භකයා(යන්) | මහාචාර්ය ජයවීරගේ සමන්ත |
---|---|
වර්ගය | ලොවට කරන්නාවු මහඟු සේවයට ප්‍රසංසාත්මක පිළිගැනීමක් |
ස්ථාපිත වූවේ | 2003 |
මූලාරම්භය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
ආවරිත කලාප | ශ්‍රී ලංකාව |
අවධානය යොමු කරන්නේ | වර්තමාන නාලන්දියය සිසු දරුවන්ගේ චිත්ත ධෛර්ය වඩ වඩාත් උනන්දු කරනු වස් |
(ඉංග්‍රීසි: Nalanda Keerthi Sri award |
ආදි නාලන්දියය රුසියාවෙහි සෙන්ට් පීටර්ස්බර්ග් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජයවීරගේ සමන්ත මෙහි නිර්මාතෘ වරයායි. මෙය වසර දෙදහස් තුන හිදි ඔහු ආදි නාලන්දියය බාලදක්ශ සංගමයට එහි සාමාජිකයකු වශයෙන් සිටියෙදී කරන ලද යෝජනාවක ප්‍රතිපලයකි.
නාලන්දා කීර්තී ශ්‍රී ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ ආදි නාලන්දියයන් පහත දැක්වෙ:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.