නයිල් ටීවී
From Wikipedia, the free encyclopedia
නයිල් ටීවී ඉන්ටර්නැෂනල් යනු ඊජිප්තු රජයට අයත්, ප්රවෘත්ති නාලිකාවකි. මෙය ඊජිප්තුවේ සැටලයිට් තාක්ෂණයෙන් මුදා හැරි දෙවන පුවත් නාලිකාව වන අතර, විදේශ භාෂාවලින් වැඩසටහන් සම්පාදනය කල ප්‍රථම අරාබි සැටලයිට් නාලිකාවද වෙයි. නාලිකාවේ ප්‍රධාන මෙහෙයුම් භාෂාවන් වන්නේ ඉංග්‍රීසි, ප්‍රංශ සහ හීබෲ වේ.
Quick Facts නයිල් ටීවී ඉන්ටර්නැෂනල් Nile TV International, ගොනුව:Nile TV International.jpg ...
නයිල් ටීවී ඉන්ටර්නැෂනල් Nile TV International | |
---|---|
ගොනුව:Nile TV International.jpg | |
දියත්කල දිනය | 1994 ඔක්තෝම්බර් 31 |
අයිතිකරුවෝ | Egyptian Radio and Television Union (ERTU) |
රූප ආකෘතිය | 4:3 (576i, SDTV) |
රට | ![]() |
මූලස්ථානය | කයිරෝ |
වෙබ් අඩවිය | nileinternational.net |
උපයෝජ්‍යතාව | |
චන්ද්‍රිකා | |
Galaxy 19 at 97.0° West | 12.028 GHz Horizontal / 21991 / 3/4 |
Intelsat 905 at 24.5° West | 3.688 GHz Right Circular / 21050 / 3/4 |
Eutelsat 8 West C at 7.5° West | 11.034 GHz Vertical / 27500 / 3/4 |
Nilesat 102 at 7.0° West | 12.054 Vertical / 27500 / 5/6 |
Nilesat 201 at 7.0°W | 11.766 Horizontal / 27500 / 5/6 |
Close
නයිල් ටීවී ඉන්ටර්නැෂනල් නාලිකාව සිය විකාශනයන් සැටලයිට් හරහා, අරාබි ලෝකය, මැද පෙරදිග, යුරෝපය සහ එක්සත් ජනපදය වෙත මුදා හරින අතර, කලාපීය වශයෙන් සිදු කරන විකාශන කටයුතු යූඑච්එෆ් (ultra high frequency) තාක්ෂණය හරහා සිදු කරයි.
2009 ජුලි මස සිට, නයිල් ටීවී ඉන්ටර්නැෂනල් නාලිකාව, Egyptian Radio and Television Union (ERTU) හී, පාර්ශවයක් ලෙස ක්‍රියා කරයි.[1]