නයිට් (චෙස්)
From Wikipedia, the free encyclopedia
නයිට්වරයා චෙස් ක්‍රීඩාවේදී යොදා ගන්නා ඉත්තෙකි. ඔහු ආයුධ සන්නද්ධ තුරඟයෙක් නොහොත් අශ්වාරෝහකයෙක් ලෙස පෙනී සිටී. චෙස් පුවරුවේදී මෙම ඉත්තා අශ්ව හිසක් සහිතව දැකිය හැකිය. තරඟය ආරම්භයේදී සෑම ක්‍රීඩකයෙකුටම නයිටවරුන් දෙදෙනෙක් ලැබේ. එලෙසම මේම ඉත්තා ආරම්භයේදී පළමු පෙළ නිලයක් (නොහොත් රෑන්ක් 1) දරයි.
ප්‍රධාන ලිපිය: චෙස් ක්‍රීඩාව