නඛම්පචය
From Wikipedia, the free encyclopedia
නඛම්පචය හෝ කණුමස් ඉදිමුම හෝ යනු, අතැඟිල්ලක හෝ පයැඟිල්ලක හෝ, පැත්ත හෝ පාදම හෝ, සම හමුවන තැන නියෙහි, බැක්ටීරියාමය හෝ දිලීරමය හෝ ආසාදනයක් නිසාවෙන්, අතෙහි හෝ පයෙහි හෝ හටගන්නා, නිය රෝගයක් වෙයි. මෙම ආසාදනය විගසින් (උග්‍ර නඛම්පචය) හෝ කෙමෙන් (නිදන්ගත නඛම්පචය) හෝ ඇරඹිය හැකිය.
- "පැරනිකියා: මෙඩිලයින්ප්ලස් මෙඩිකල් ඒන්සයික්ලොෆීඩියා". medlineplus.gov (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 26 අප්‍රේල් 2019.
Quick Facts නඛම්පචය, වෙනත් නම් ...
නඛම්පචය | |
---|---|
වෙනත් නම් | නිය වටකර ගත් සම ආසාදනය [1] |
විශේෂතාව | චර්මවේදය, හදිසි වෛද්‍ය ප්‍රතිකාර |
Close