ධරණකය
From Wikipedia, the free encyclopedia
ධරණකය යනු මිනිසාගේ සහ අනෙකුත් ක්ෂීරපායී සත්වයින්ගේ කණේ පිහිටි, ඇතුල් කණට ශබ්දය සන්නයනය කරන්නා වූ අස්ථියයි. උඩහලු හැඩැති මෙම අස්ථිය මැද කණේ පිහිටි කුඩා අස්ථි 3නෙන් 1කි. ධරණකය කම්පන ලබා ගන්නේ ආංශික වශයෙන් සම්බන්ධ වූ නිඝාතියෙනි. පසුව කම්පන අණ්ඩාකාර කවුලුව තෙක් සම්ප්‍රේශනය කරනු ලබයි. මිනිස් සිරුරේ ඇති කුඩාම සහ සැහැල්ලුම අස්ථිය වනුයේ මැද කණේ ඇති ‘ධරණකය’ අස්ථිය වේ. එය නිඝාතියට සමාන්තර වශයෙන් පිහිටයි.
Quick Facts ධරණකය, හඳුන්වනයන් ...
ධරණකය | |
---|---|
සැකිල්ල:මධ්‍ය කණේ අනුරූපිතය | |
හඳුන්වනයන් | |
ග්‍රේ ගේ | p.1045 |
TA | A15.3.02.033 |
FMA | 52751 |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
Close