From Wikipedia, the free encyclopedia
ධනවාදය යනු පැවරිය නොහැකි අයිතිවාසිකම් මත පදනම් වූ සමාජ ක්රමයකි. මෙම ක්‍රියාවලිය තුල පුද්ගලයන්ට පූර්ව කොන්දේසියකින් තොරව ආර්ථිකයක නිෂ්පාදනයට සහ වෙළඳාම නිදහෙස් සිදුවේ. මෙහි පෞද්ගලික දේපල හිමිකාරිත්වය, ලාභ අරමුණු කරගෙන ක්‍රියාත්මක වීම, ආයෝජනය, බෙදා හැරීම, ආදායම, නිෂ්පාදනය, භාණ්ඩ හා සේවා මිල කිරීම ආදිය වෙළඳපොල යාන්ත්‍රණය මඟින් සිදුවේ. මෙහි සාමාන්‍යයෙන් සැලකිල්ලට ගනු ලබන්නේ පුද්ගලයන්ගේ සහ සංවිධාන වල වෙළඳාම් සම්බන්ධයෙන් ඇති අයිතිවාසිකම්, මුදල් භාවිතය, භාණ්ඩ හා සේවා (මුදල් ඇතුලත්ව) ශ්‍රමය සහ භූමිය පිළිබඳවය.
මෙම ලිපිය විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා ශුද්ධ පවිත්‍ර කිරීම අවශ්‍ය විය හැක. |
16 සහ 19 ශත වර්ෂ අතර තුල එංගලන්තයේදී ධනවාදී ආර්ථිකයන්හි ප්‍රායෝගික භාවිතයත් ආයතන ගත විය. නමුත්, ධනවාදයේ සමහර ලක්ෂණ පැරණි ලෝකයේ සහ මුල් කාලීන වෙළඳ කටයුතු වල සංවිධාන වල සාර්ථක ක්‍රියාත්මක විය. වැඩවසම් ක්‍රමය අවසාන වීමත් සමඟ බටහිර ලෝකය තුල ධනවාදය ප්‍රභල ලෙස ස්ථාපිත විය. දේශපාලන හා සංස්කෘතික විෂයන් ඔස්සේ එංගලන්තයේ සිට යුරෝපය දක්වා ධනවාදය ක්‍රමයෙන් පැතිරිණ. 19 සහ 20 වන ශතවර්ශ වන විට ධනවාදය විසින් ප්‍රධන නමුත් සම්පූර්ණ නොවූ කාර්මීකරණය පිළිබඳ අදහසක් සැපයීම සිදුකෙරේ.
ධනවාදය පිළිබඳ සංකල්පය තාත්වික වටිනාකම් වලින් සීමා වේ. ධනවාදයේ ඇතුලත්වූ අයිතිහාසික සිද්ධීන්, කාලානුරූප වෙනස්වීම්, භූගෝලීය සාධක, දේශපාලන සහ සංස්කෘතික සහ මිශ්‍ර ආර්ථිකයේ වූ සංකල්ප නූතන ආර්ථිකය පිළිබඳව කෙටි හැදින්වීමක් සපයයි. සමහර ආර්ථික විශේෂඥයන් විසින් ආර්ථික බලය සහ ධනය එක්තැන් කිරීම, ප්රාග්ධනය එක්රැස් කිරීමේ ක්‍රම ශිල්ප භාවිතයට ගනිමින් ධනවාදය විවිධාකාර වර්ගීකරණයන්ට ලක් කරයි. පසුගිය ශත වර්ෂය වන විට ධනවාදය, මධ්‍යගත සැලසුම් ආර්ථිකයකට සීමා විය. (මාක්ස්වාදී ආර්ථිකය ආදී)
මධ්‍යතන යුගයේ වාණිජ වාදය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වූ මැදපෙරදිග හා බටහිර යුරෝපීය රටවල දක්වා ධනවාදයේ ඉතිහාසය දිව යයි. නමුත් බොහෝ ආර්ථික ඉතිහාසඥයන් නෙදර්ලන්තය ප්‍රථම ධනවාදී රට ලෙස සලකයි. මුල් කාලීනව නූතන යුරෝපය ධනවාදී වෙළඳ නගර සහ කොටස් හුවමාරුව යන ලක්ෂණ වලින් සමන්විත වේ. වෙළෙන්දන්ගේ නිර්මාණශීලීත්වය රක්ෂණයට සහ විශ්‍රාමික අරමුදල් ඇති කිරීමට මඟ පෙන්විය. ඒවාගේම ආර්ථික උත්පාත දර්ශකයන්ගේ ක්‍රියාකාරිත්වය සහ ලෝකයේ ප්‍රථම වරට වත්කම්වල ඇතිවූ උද්දමනකාරී තත්වය, Murray Sayle ට අනුව කොටස්වල මිල පහල දැමීමේ සහ වට්ටම්කර ඒවා නැවත මිලදී ගැනීම තුලින් වෙළඳපොල මිල පහත හෙලීමට බලපෑම් කරයි.
පසුගිය වසර 500 පුරාවට, ප්රාග්ධනය විවිධ මූලාශ්රයන් ඔස්සේ එක්රැස් කිරීම, විවිධ මිනුම්දඩු ඔස්සේ මැනීම සහ ආර්ථික බලය සහ ධනය ඒකාග්රහන කරන ලදී. පසුගිය වසර 500 ක් පුරාවට ඉතිහාසයෙන් බොහෝ අවධානය යොමු කරන ලද්දේ ධනවාදයේ සංවර්ධනය සහ එහි විවිධ ස්වරූපයන් සඳහාය. එහි සමාජ විද්‍යාඥයන් විසින් දෝශාරෝපණයන්, ආරක්ෂාව සහ එහි ප්‍රතික්ෂේප වීම ආදී කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලදී.
ධනවාදය මිනිසා පිඩාවට පත්කරයි. එපමනක් නොව එම පිඩනයෙන් මිදිමට දුරාචාර මග පෙන්විමි කරයි. ඒ සදහා මත්ද්‍රව්‍ය.පරපිඩක කාමය.කුල්මත් කරන නිල් චිත්‍රපට .අපරාධ කරා පොළඹවන ත්‍රිලර් චිත්‍රපට නිපදවමින්.පිඩකයාගේ පිඩනයද සිය ආදායමි මාර්ගයක් බවට පත්කර ගනී.ඔහු ඒ මගේ ගොස් අපරාධකරුවෙකු වු වාට එම අපරාධය රසකර රුපවාහිනි කවි කොළ විකුණයි.එයින්ද තවත් ආදායමි මාර්ග යක් විවර කර ගනි. එ ධනවාදයේ පිළිකුල් සහගත පිළිවෙතයි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.