From Wikipedia, the free encyclopedia
විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී කතාමාලාවක් වන ද එක්ස්-ෆයිල්ස්හි හයවන කථාවාරය 1998 නොවැම්බර් 8 දින සිට ෆොක්ස් ජාලය ඔස්සේ එක්සත් ජනපදය තුළ විකාශය ඇරඹි අතර 1999 මැයි 16 දින එය අවසන් විය. මෙය කථාංග විසිදෙකකින් සමන්විත ය. මෙම කථාවාරය 1998 වෘත්තාන්ත චිත්‍රපටය සමග සන්තතික අතර එය ප්‍රධාන වශයෙන්ම එෆ්බීඅයි ෆෙඩරල් නියෝජිත ෆොක්ස් මෝල්ඩර් (ඩේවිඩ් ඩචොව්නි) සහ ඩේනා ස්කලී (ගිලියන් ඇන්ඩර්සන්) එක්ස්-ෆයිල්ස් කොට්ඨාසයෙන් වෙන්වන අයුරු සහ සින්ඩිකේට් නම් "ඡායා රජයයක්" ගෙනයන කණ්ඩායමේ අවසානයත් නිරූපණය කරයි. මෙම කණ්ඩායම පාරභෞමික ජීවීන්ගේ පැවැත්ම සැඟවීමට උත්සාහ දරන අතර එය කොටස් දෙකකින් යුත් කථාංගයක් වන "ටූ ෆාදර්ස්" සහ "වන් සන්" යන කථාංගයන්හි දැකගත හැකි ය.
ද එක්ස්-ෆයිල්ස් (වාරය 6) | |
---|---|
ප්‍රධාන රංගනය |
|
සම්භව රට | එක්සත් ජනපදය |
කථාංග සං. | 22 |
නිකුතුව | |
මුල් ජාලය | ෆොක්ස් |
මුල් නිකුතුව | නොවැම්බර් 8, 1998 – මැයි 16, 1999 |
වාරය කාලානුක්‍රමය | |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.