From Wikipedia, the free encyclopedia
ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී කතාමාලාවක් වන ද එක්ස්-ෆයිල්ස්හි සිව්වන කථාවාරය ෆොක්ස් ජාලය ඔස්සේ එක්සත් ජනපදය තුළ 1996 ඔක්තෝබර් 4, 1996, දින සිට විකාශය විය. කථාංග 24කින් සමන්විත මෙය 1997 මැයි 18 දින අවසන් විය. කථාවාරයේ රූගත කිරීම් සහ විකාශයෙන් පසුව, ද එක්ස්-ෆයිල්ස් වෘත්තාන්ත චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ඇරඹුණු අතර 1998 වැඩසටහනේ පස්වන කථාවාරයෙන් පසුව එය තිරගත විය.
ද එක්ස්-ෆයිල්ස් (වාරය 4) | |
---|---|
ප්‍රධාන රංගනය |
|
සම්භව රට | එක්සත් ජනපදය |
කථාංග සං. | 24 |
නිකුතුව | |
මුල් ජාලය | ෆොක්ස් |
මුල් නිකුතුව | ඔක්තෝබර් 4, 1996 – මැයි 18, 1997 |
වාරය කාලානුක්‍රමය | |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.