දේශපාලන පක්ෂ
From Wikipedia, the free encyclopedia
දේශපාලන පක්ෂයක් (ඉංග්‍රීසි: political party) යනු මැතිවරණ ව්‍යාපාරයන්හී යෙදෙමින් රජයක් තුල දේශපාලන බලතල ලබාගැනිම ට උත්සාහ කරන දේශපාලන සංවිධානයකි. මොවුන් සාමාන්‍යයෙන් මත වාදයක් සහ දෘෂ්ටියක් දරන අතර සමහර විට විවිධ මත දරන කණ්ඩායම් ගණනක එකතුවක්ද විය හැක. සිය දේශපාලන අදහස් හසුරවමින් සහ ප්‍රචාරකරමින් ඡන්දය ලබාගැනිම මේවා සිදූ කරයි.
ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. |