දුම්කොළ
From Wikipedia, the free encyclopedia
දුම්කොළ (Nicotiana) ශාක වල කොළ වලින් සකස්කරන කෘෂිකාර්මික නිෂ්පාදන යක් ලෙස පදම්කළ දුම්කොළ දැක්විය හැක. එය, පරිභෝජනය කළ හැක.කාබනික පළිබෝධනාශක ලෙස භාවිතා කරන අතර ඖෂධක් ලෙසද භාවිතා වේ.දුම්කොළ වල නිජ භූමිය දකුණු ඇමරිකාවයි.පසුව ඇමරිකාවට යුරෝපීයයන් පැමිණීම සමග මෙය ලොවපුරා වඩාත් ප්‍රචලිතවිය.වැඩි වඍයෙන්ම දුම්කොළ භාවිත කෙරෙන්නේ මත්ද්‍රව්‍යයක් ලෙසය.දුම්වැටි හා වෙනත් මත්ද්‍රව්‍ය නිපදවීමට හා දකුණු ආසියාතික රටවල බුලත්විට සමගද දුම්කොළ භාවිතා කරයි.
දම්කොළ භාවිතය රෝග රැසකට හේතුවේ.හෘදයාබාධ,පෙනහළු අශ්‍රිත ආබාධ,අක්මා රෝග ලිංගික අප්‍රාණිකත්වය,මුඛය,උගුර,පෙනහළු හා වෙනත් බොහෝ පිළිකා රෝග රැසකටම දුම්කොළ භාවිතය හේතුවේ.ලොව බිහිසුනුම නිහඩ ඝාතකයා වන්නේ දුම්කොළය.