දිවෙහි භාෂාව
From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය භාෂාව පිලිබඳ වේ. වෙනත් භාවිතා සඳහා, දිවෙහි (වක්රෝත්තිහරණය) බලන්න.
මාලදිවයිනහි භාෂාව වන දිවෙහි භාෂාව, සිංහල භාෂාවෙන් බෙදී ගිය භාෂාවක් ලෙස සලකයි.[3] කථනය සිංහල භාෂාව හා සමාන බවක් දැක්වුවද, එහි අක්ෂර එසේ නොවේ. අරාබි හා ඊට ආසන්න භාෂාවන්හි අක්ෂර හා සමාන බවක් දක්වයි.
Quick Facts දිවෙහි, ස්වදේශික වන්නේ ...
දිවෙහි | |
---|---|
Maldivian | |
![]() (දිවෙහි) | |
ස්වදේශික වන්නේ | The Maldives Minicoy Island (Maliku) |
ස්වදේශික හසුරුවන්නන් | 340,000 (2012)[1] |
ඉන්දු-යුරෝපීය
| |
ලේඛන ක්රමය | Thaana (18වන සියවස තෙක් දිවෙස් අකුරු) |
නිල තත්ත්වය | |
නිල භාෂාව වන ජාතිය | ![]() |
යාමනය කරනු ලබන්නේ | දිවෙහි ඇකඩමිය |
භාෂා කේත | |
ISO 639-1 | dv |
ISO 639-2 | div |
ISO 639-3 | div |
ග්ලොටෝලොග් | dhiv1236 [2] |
මෙම ලිපියෙහි IPA ෆෝනටික සංකේත ඇතුළත් වේ. නිසි පරිවර්තන සහාය නොමැති විට, යුනිකේත අක්ෂර වෙනුවට ඔබට ප්රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ වෙනත් සංකේත දර්ශනය විය හැක. IPA සංකේත පිළිබඳ හැඳින්වීම් මාර්ගෝපදේශනයක් සඳහා, Help:IPA බලන්න. |
Close