From Wikipedia, the free encyclopedia
නැනෝතාක්ෂණය, ක්වොන්ටම් සසීමනය (confinement) බලපෑම්, ගිබ්ස් - තොම්සන් බලපෑම් හෝ නැනෝ පරිමාණයේ ද්‍රව්‍යය ගුණ විස්තර කරන බලපෑම් පිළිබඳ අධ්‍යයනය ද්‍රව විද්‍යාව නම්වේ. එය වඩා ප්‍රචලිත වන්නේ නැනෝමීටරයේ සිට සිය ගණනක් නැනෝමීටර පරිමාණයට අඩු ද්‍රව්‍යය වල ව්‍යුහයේ ගුණ හා අණුකව සකස්කළ ද්‍රව්‍යයවල නිර්මාණය හා හැදැරීම නිසාය.
සූක්ෂම තාක්ෂණය - සූක්ෂම විදුලි යාන්ත්‍රික පද්ධති වැනි සූක්ෂම මාත්‍රික (micrometric) මානවල හා සූක්ෂම පිරිසැකසුම (microfabrication) ව්‍යුහවල, අන්තර් ක්‍රියාවන්ට ඉඩ දෙමින් සිදුවන ක්‍රියාවලි හා ඒවාට සම්බන්ධ ද්‍රව්‍යය පිළිබඳ අධ්‍යයනය.
ස්රැති විද්‍යාව, එමඟින් ඕනෑම ද්‍රව්‍යයක ගලායාම විස්තර කරන නිසා, ද්‍රව්‍යය විද්‍යාවේ උප-ක්ෂේත්රයක් ලෙස හඳුන්වයි. කෙසේවුවත් නූතන ස්රැති විද්‍යාව නිව්ටන්-නොවන ද්‍රව ගතිවිද්‍යාව විස්තර කරන නිසා බොහෝ විට එය අඛණ්ඩ යාන්ත්රවන උප ක්ෂේත්රයක් ලෙස සැළකේ.
Materials_Science Sub-fields_of_materials_science |
අධ්‍යයනයයි.
අධිකරණ ද්‍රව්‍යය ඉංජිනේරු විද්‍යාව - ද්‍රව්‍යය බිඳ වැටීම්. එමඟින් පතුරුවන ආලෝකයෙන් ඉංජිනේරුවන් ද්‍රව්‍යය නියමය කරන්නේ කෙසේද යන්න පිළිබඳ අධ්‍යයනයයි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.