ද්වාරය:ජපානය
From Wikipedia, the free encyclopedia
Portal maintenance status: (2021 මාර්තු)
|
හැඳින්වීම
හිරු නැගෙන දේශය නමින් විරුදාවලී ගත් ජපානය, ජපන් ජාතිකයන් විසින් හදුන්වනු ලබන්නේ "නිප්පොන්/නිහොන්" යනුවෙනි. එය "නි" ඉර සහ "හොන්" මූලය යන වචන ද්විත්වයේ එකතුවෙන් සෑදුනකි. පැසිපික් සාගරය නැගෙනහිර දෙසින් ද බටහිරින් ජපන් මුහුදු තීරයෙන් ද මායිම්ව මෙම සුන්දර දේශය නැගෙනහිර ආසියා මහද්වීපයේ දුන්නක හැඩයෙන් පිහිටා ඇත. ජපානය සතු මුළු බිම් ප්‍රමාණය වර්ග කි. මී. 377,835 කි.
ජපානය හොන්ෂු, හොක්කයිඩෝ, කියූෂූ, ෂිකෝකු යන ප්‍රධාන දූපත් 4 ක් හා තවත් කුඩා අවශේෂ දූපත් රාශියකින් සමන්විතය. මෙම ප්‍රධාන දූපත් සතරේ විශාලත්වය වර්ග කි. මී. 362,000 කි. උස් කදු ගැඹුරු මිටියාවත් සහ කුඩා තැනිතලාවලින් යුතු ජපන් භූමිය ගංගා සහ විල් මගින් තවත් සුන්දර වී ඇත.
තෝරාගත් සාමාන්‍ය ලිපි
- Image 1
- Image 2
- Image 3ජපානයේ ප්‍රාන්ත (都道府県, とどうふけん, තොදෝෆුකෙන්, Todōfuken, ඉංග්‍රීසි: Prefectures) හතලිස් හතක් (47) වේ. (තව දුරටත්...)
- Image 4
ජපන් ආහාරපාන (ඉංග්‍රීසි: Japanese cuisine) යන්නට, ජපානයේ කලාපීය සහ සාම්ප්‍රදායික ආහාර ඇතුළත් වන අතර එය සියවස් ගණනාවක දේශපාලන, ආර්ථික සහ සමාජීය වෙනස්කම් හරහා වර්ධනය වී ඇත. (තව දුරටත්...)
ඔබට සහාය අවශ්‍ය ද?
ඔබට ජපානය පිළිබඳව, පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
එසේනම් විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමු වන්න.
තෝරාගත් සේයාරු
- Image 1A satellite image of the main archipelago (Sakhalin and Ryukyu Islands not pictured) (from ජපන් දූපත් සමූහය)
- Image 2ජපන් ආකිපිලාගෝව (from ජපානයේ දූපත් ලැයිස්තුව)
උප ප්‍රවර්ග
- උප ප්‍රවර්ග සඳහා [►] තෝරන්න
සහායක විකිමාධ්‍යය
විකිබුක්ස්
පොත්
කොමන්ස්
මාධ්‍ය
විකිනිව්ස්
පුවත්
විකික්වෝට්
කියමන්
විකිසෝර්ක්
මූලාශ්‍ර
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
වික්ෂනරි
අර්ථ දැක්වීම්
විකිඩේටා
දත්ත ගබඩාව