දහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ
From Wikipedia, the free encyclopedia
දහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ (ලතින්: Benedictus XVI; ඉතාලි: Benedetto XVI); ජර්මන්: Benedikt XVI, උපතේදී නම ජෝසප් ඇලෝසියස් රැට්සින්ගර් (16 අප්‍රේල් 1927 – 31 දෙසැම්බර් 2022), යනු 19 අප්‍රේල් 2005 සිට 28 පෙබරවාරි 2013 දක්වා කතෝලික සභාවෙහි පාප්වහන්සේ සහ වතිකානු රාජ්‍යයේ රාජ්‍ය නායකයා විය.
Quick Facts ශුද්ධෝත්තම පාප්වහන්සේ දහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ, Installed ...
ශුද්ධෝත්තම පාප්වහන්සේ දහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ | |
---|---|
පාප්වහන්සේ (රෝමයේ රාජගුරුප්‍රසාදීන් වහන්සේ යනාදිය) | |
කතෝලික සභාව | |
Installed | 19 අප්‍රේල් 2005 (&0000000000000019.00000019 years, &0000000000000047.00000047 days) |
Term ended | 28 පෙබරවාරි 2013 |
පූර්වප්‍රාප්තිකයා | දෙවන ජුවාම් පාවුළු |
අනුප්‍රාප්තිකයා | ෆ්‍රැන්සිස් |
Orders | |
Ordination | 29 ජූනි 1951 by මයිකල් වොන් ෆෝල්හේබර් |
Consecration | 28 මැයි 1977 by ජෝසෆ් ස්ටැන්ග්ල් |
Created cardinal | 27 ජූනි 1977 by හයවන පාවුළු |
Personal details | |
Birth name | ජොසෆ් ඇලොයිස් රැට්සින්ගර් |
Born | 16 අප්‍රේල් 1927(1927-04-16) |
Died | 31 December 2022(2022-12-31) (වයස 95) මාටර් එක්ලෙසියා ආරාමය, වතිකානුව |
Nationality | ජර්මානු සහ වතිකානුමය |
Signature | |
Other popes named බෙනඩික්ට් |
Close