![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/14/Dambulla-outside.jpg/640px-Dambulla-outside.jpg&w=640&q=50)
දඹුළුගල
From Wikipedia, the free encyclopedia
ශ්‍රී ලංකාව තුළ මධ්‍යම පළාතට අයත් වන දඹුල්ල නගරය කොළඹ නගරයට කි මී 148 ක් ඊසාන දෙසින් ද මහනුවර නගරයට කි.මී.72 ක් උතුරු දෙසින් ද පිහිටා ඇත. මෙම නගරයට ඇති ප්‍රධානතම ආකර්ෂණ හේතු ලෙස ලංකාවේ පවතින විශාලතම සංරක්ෂිත ලෙණ් ගුහා සංකීර්ණය සහ දින 167 ක් වැනි ඉතා කෙටි කලක් තුල ඉදිකරන ලද රන්ගිරි දඹුළු ක්‍රීඩාංගනය දැක් විය හැක.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/14/Dambulla-outside.jpg/640px-Dambulla-outside.jpg)
තවද දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවාණ පර්වත ප්‍රාන්තයට ද උරුමකම් කියන මෙම නගරය තුල යකඩ දැව නැතහොත් නාමල් උයන ද පිහිටා තිබේ.