![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/42/Flickr_-_Rainbirder_-_Giant_Squirrel_%2528Ratufa_macroura%2529.jpg/640px-Flickr_-_Rainbirder_-_Giant_Squirrel_%2528Ratufa_macroura%2529.jpg&w=640&q=50)
දඬුලේනා
From Wikipedia, the free encyclopedia
ඉංග්‍රීසි බසින් Sri Lanka giant Squirrel, දෙමළ බසින් பெரிய அனில் සහ Ratufa macroura නම් වන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන දඩුලේනා, ශ්‍රී ලංකාවේ ජාතික සත්ත්වයා වේ. සාමාන්‍යයෙන් වැඩුණු දඩුලේනකුගේ ශරීර ප්‍රමාණය සෙ.මි.25-ත් 45ත් අතර වෙයි. ගැහැනු හා පිරිමි සතුන් අතර ගැහැනු සතුන් පිරිමි සතුන්ට වඩා තරමක් ප්‍රමාණයයෙන් විශාල ය. ඝන ලෝම තට්ටුවකින් වැසුණු සම සීත කාලයේදී ඔහුට කාලගුණයට ඔරොත්තු දීමට උදවු වෙයි. ගස් නැගීමට සහ ගසින් ගසට පැනීමට ශූරයෙකු වූ දඩුලේනාට මේ සදහා උදවු වන ප්‍රධානතම දෙය වන්නේ උගේ දිගු, ශක්තිමත් වලිගයයි
![]() | විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා, මෙම ලිපිය විකිෆයි කළ යුතුය. අදාළ අභ්‍යන්තර සබැඳි එක් කිරීම, හෝ ලිපියේ layout එක වැඩිදියුණු කිරීමෙන් සහාය වීමට කාරුණික වන්න. Click [show] on right for more details. No reason has been cited for the Wikify tag on this article.
|
Grizzled giant squirrel | |
---|---|
![]() | |
The highland subspecies | |
විද්‍යාත්මක වර්ගීකරණය ![]() | |
රාජධානිය: | Animal |
වංශය: | Chordate |
ගෝත්‍රය: | Rodent |
කුලය: | Squirrel |
Genus: | Oriental giant squirrel (Pennant, 1769) |
විශේෂය: | R. macroura |
ද්වීපද නාමය | |
Ratufa macroura (Pennant, 1769) | |
Subspecies | |
| |
![]() | |
Grizzled giant squirrel range | |
පර්යාය නාම(ය) | |
Ratufa macroura Phillips, 1931 subspecies sinhala |