From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය හෝ ලිපි කොටස කලාපීය සහයෝගිතාවය සඳහාවන දකුණු ආසියානු සංගමය සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) |
සාර්ක් සංවිධානය හෙවත් දකුණු ආසියානු සහයෝගීතා සංවිධානය යනු දකුණු ආසියාතික රටවල් 08 ආර්ථික හා දේශපාලනික සහයෝගීතාවය උදෙසා පිහිටුවන ලදි. 1985 දෙසැම්බර් 08 වන දින ශ්‍රී ලංකාව, බංගලාදේශය, භූතානය, මාලදිවයින, නේපාලය, පාකිස්ථානය සහ ඉන්දියාව යන රටවල සහභාගීත්වයෙන් සාර්ක් සංවිධානය ආරම්භකරන ලදි. 2007 අප්‍රේල් මස පැවති දහ හතරවන සමුළුවේදී ඇෆ්ගනස්ථානය ද මෙහි සාමාජිකත්වය ලබාගන්නා ලදි.
1970 දී බංගලාදේශයේ ජනාධිපති වූ සියාවුර් රහ්මාන් විසින්, කළාපීය පොදු ප්රදශ්න අරඹයා පොදු ආකල්පයක් අනුව කටයුතු කිරීමේ අරමුණින් මෙම සංවිධානය පිළිබඳ සංකල්පය යෝජනා කරන ලදී. 1981 අප්‍රේල් මස ,කොළඹ දී රටවල් හතේම විදේශ ලේකම්වරු ප්‍රථම වරට හමුවී කළාපීය සහයෝගීතාවය ගොඩනංවාගත හැකි අංශ පහක් (5ක්) කෙරෙහි අවධානය යොමුකරන ලදි.
ඩැකා 1985 දෙසැම්බර් 07-08 බැංගලෝර් 1986 නොවැම්බර් 16-17 කත්මන්ඩු 1987 නොවැම්බර් 02-04 ඉස්ලාමාබාත් 1988 දෙසැම්බර් 29-31 මාලෙ 1990 නොවැම්බර් 21-23 කොළඹ 1991 දෙසැම්බර් 21 ඩැකා 1993 අප්රේෙල් 10-11 නවදිල්ලිය 1995 මැයි 02-04 මාලෙ 1997 මැයි 12-14 කොළඹ 1998 ජූලි 29-31 කත්මන්ඩු 2002 ජනවාරි 04-06 ඉස්ලාමාබාත් 2004 ජනවාරි 02-06 ඩැකා 2005 නොවැම්බර් 12-13 නවදිල්ලිය 2007 අප්‍රේ ල 02-03 කොළඹ 2008 අගෝස්ත 01-03 භූතානය 2010 පෑවෑත්විය
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.