ආණමඩුව තෝනිගල සෙල් ලිපිය
From Wikipedia, the free encyclopedia
ශ්රී ලංකාවේ වයඹ පළාතේ පුත්තලම දිස්ත්රික්කයට අයත් ආණමඩුව පිහිටි තෝනිගල සෙල් ලිපිය මෙරට දිගම සෙල්ලිපිය ලෙස සැළකේ.[1] එය පුත්තලම-කුරුණෑගල මාර්ගයේ, පුත්තලම සිට කිලෝ මීටර 24 ක් පමණ දුරින් පිහිටා තිබේ.[2]