තැවිදිලි පහන
ඪ්F / From Wikipedia, the free encyclopedia
තැවිදිලි පහන[1] හෝ තැවිදිලි විදිලි බුබුළ හෙවත් තාප දීප්ත[2] විදුලි බුබුළක් හෝ තැවිදිලි එළි ගුලාවක් හෝ යනු බැබැළෙන තෙක් රත් කෙරෙන තත් කෙන්දකින් යුත් විදිලි බුබුළකි. කෙන්ද හෙවත් සූත්රිකාව ඔක්සිකරණයෙන් පිරිරකිනුව එය රික්තකයක් හෝ නිෂ්ක්රීය ගෑසියක් හෝ සහිත කදා බුබුළක් තුළැ පිරිවසා[3] ඇති. කෙන්දට දහර සැපැයෙනුයේ නිමාවන් හෝ කදාවේ තැන්පත් කර ඇති තත් හෝ මගිනි. බුබුළු කෙවුනක් යතකුරු සහය හා විදිලි ඇවිණි හා සපයයි.
තැවිදිලි බුබුළුවලට සැමැනියෙන් අනෙකුදු එළියන පන්න හා සසඳත කෙටි ආයු කලක් ඇති. එය නිවෙස් විදිලි බුබුළු සඳහා පෑ 1,000 ක් පමණ වන අතර සංයුක්ත පියරැසි සඳහා සැමැනියෙන් පෑ 10,000 ක් හා එළි විහිදන දෙදොරු (LED) එළියනයන් සඳහා පෑ 20,000-30,000 ක් පමණ වේ. බොහෝ තැවිදිලි බුබුළු වෙනුවට පියරැසි පහන්, වැඩි-තීව්ර සුවිසුරු පහන් හා එළි විහිදන දෙදොරු පහන් (LED) ගත හැකි. ඇතැම් රජයයන් ඔද පිරිබිදුම හෙලනුව තැවිදිලි විදිලි බුබුළු කෙමෙන් ඉවත් කිරීම අරඹා ඇති.