තැඹිලි වතුර, කුරුම්බා වතුර සහ පොල් වතුර
From Wikipedia, the free encyclopedia
පොල් වර්ග වල ගෙඩිය ළපටි අවස්ථාවේ සහ මේරූ අවස්ථවේ ඒතුල පවත්න ආහාරමය දියරයක් පවතී. පොල් වර්ගය සහ ගෙඩියේ මේරීම අනුව තැඹිලි වතුර, කුරුම්බා වතුර හෝ පොල් වතුර යන නමිවලින් හැඳින්වුනද මේවා බොහෝ ලක්ෂණ අතින් එකිනෙකට සමාන වේ.