ශ්‍රි ලංකාවේ නැගෙනහිර පළාතෙ පරිපාලන නගරය From Wikipedia, the free encyclopedia
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පිහිටි දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 2,727 කි. සම්පූර්ණ ජනගහණය ( 2012 දි ) 378,182 ක් විය.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය | |
---|---|
පරිපාලන දිස්ත්‍රික්කය | |
ත්‍රිකුණාමල වරාය | |
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක් | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | නැගෙනහිර පළාත |
අග නගරය | ත්‍රිකුණාමලය |
සරිය | |
• මුළු | 2,727 කිමී2 (1,053 සතරැස් සැත) |
• භූමිය | 2,529 කිමී2 (976 සතරැස් සැත) |
• ජලය | 198 කිමී2 (76 සතරැස් සැත) |
ජනගහණය(2012) | |
• මුළු | 378,182 |
• ඝණත්වය | සැත) | 140/කිමී2 ( 360/වර්ග
වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
ISO 3166 කේතය | LK-53 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.