![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c7/Sri_Lanka_divisions.png/640px-Sri_Lanka_divisions.png&w=640&q=50)
ත්රිකුණාමල දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස
From Wikipedia, the free encyclopedia
ත්රිකුණාමල දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 11 කි. එනම්
- ගෝමරන්කඩවල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- කන්තලේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- කින්නියා ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- කුච්චවේලි ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- මොරවැව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- මුත්තූර් ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- පදවි ශ්රී පුර ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- සේරුවිල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- තඹලගමුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- ත්රිකුණාමල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- වෙරුගල් ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
![Divisional Secretariats of Sri Lanka](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c7/Sri_Lanka_divisions.png/640px-Sri_Lanka_divisions.png)