ඩොන්බාස්
From Wikipedia, the free encyclopedia
ඩොන්බාස් හෝ දොන්බාස් (යුක්රේන: Донба́с; රුසියානු: Донба́сс) යනු ගිණිකොන යුක්රේනයේ ඇති ඓතිහාසික, සංස්කෘතික සහ ආර්ථිකමය කලාපයකි. රුසියානු-යුක්රේන යුද්ධය අතරතුර එහි ඇතැම් ප්‍රදේශවල පාලන බලය බෙදුම්වාදී කණ්ඩායම් විසින් අත්පත් කරගෙන ඇති අතර ඔවුන් එහි ඩොනෙට්ස්ක් මහජන ජනරජය සහ ලුහාන්ස්ක් මහජන ජනරජය නමින් රාජ්‍යයන් දෙකක් පිහිටුවාගෙන ඇත.[1][2][3]