ඩීසල් ඉන්ධන
From Wikipedia, the free encyclopedia
"Gas oil" මෙතැනට යළියොමුවෙයි. gas oil as other classes of fuel oil සඳහා, Fuel oil බලන්න.
"Diesel oil" redirects here. Not to be confused with lubricating oil for diesel engines.
ඩීසල් ඉන්ධන (ඉංග්‍රීසි: Diesel fuel, diesel oil, heavy oil, /ˈdiːzəl/) යනු, අභ්‍යන්තර දහන එන්ජින් වර්ගයක් වන ඩීසල් එන්ජින් තුළ භාවිතය සඳහා විශේෂයෙන් ම සැලසුම් කර ඇති, ඕනෑම දියරමය ඉන්ධනයක් සඳහා භාවිතා වන පදයක් වෙයි.