ඩිල්ඩො
From Wikipedia, the free encyclopedia
ඩිල්ඩොවක් (Dildo) යනු රූපාකාරව පුරුෂ ලිංගයක ස්වරූපය සහිත, ස්වයං වින්දනයේදී හෝ සිය සහකරුවා සමග සංසර්ගයේදී, ලිංගික ප්රවේශනය හෝ වෙනත් ලිංගික කාර්යයන් චේතනය කොට ගනිමින් භාවිතා කෙරනු ලබන ලිංගික කාර්ය කෙළි උපකරණයක් වේ.