![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/29/Diatom2.jpg/640px-Diatom2.jpg&w=640&q=50)
ඩයටම්
From Wikipedia, the free encyclopedia
ඩයටම් බැසිලාරියෝෆීටා වංශයට අයත් වේ. කරදිය ප්‍රාථමික නිපැයුම් ප්‍රජාවේ ප්‍රධාන ස්ථානයක් ගනී. 7/10ක් කරදිය වේ. මිරිදිය, කරදිය මතුපිට ස්ථරවල ඒක සෛලීය ප්‍රභා ස්වයංපෝෂී වේ. සෛල බිත්තිය සෙලියුලෝස්, පෙක්ටීන් හා ප්‍රධාන වශයෙන් සිලිකන් ඇත. දර්ශීය ජීවියා පිනියුලේරියා වේ.
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/89/20110123_185042_Diatom.jpg/640px-20110123_185042_Diatom.jpg)
මෙම article අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි) |
Quick Facts ඩයටම්, විද්‍යාත්මක වර්ගීකරණය ...
ඩයටම් | |
---|---|
![]() | |
කරදිය ඩයටම | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
අධිරාජධානිය: | යුකැරියා (සූන්‍යෂ්ටික) |
රාජධානිය: | Chromalveolata |
වංශය: | Heterokontophyta |
වර්ගය: | Bacillariophyceae හේකල් 1878 |
Orders | |
|
Close