ඩන්කර්ක් මුදවාගැනීම
From Wikipedia, the free encyclopedia
ඩන්කර්ක් මුදවාගැනීම, ඩන්කර්ක් ප්රාතිහාර්ය හෝ කෙටියෙන් ඩන්කර්ක් යනු දෙවන ලෝක සංග්‍රාමයේදී මිත්‍ර පාක්ෂික සොල්දාදුවන් 338,000 කට වැඩි පිරිසක් උතුරු ප්‍රංශයේ ඩන්කර්ක් වරායෙන් මුදවාගැනීම සඳහා සිදුවූ හමුදා මෙහෙයුමකි. 1940 මැයි සහ ජුනි 4 අතර කාලයේදි සිදු වූ මෙම මෙහෙයුම ඔපරේෂන් ඩයිනමෝ යන සංකේත නාමයෙන් හඳුන්වනු ලැබිනි. සති හයක පමණ කාලයක් තිස්සේ පැවතුනු ප්‍රංශ සටන අවසානයෙදී ජර්මානු හමුදාවන් විසින් වටකරන ලද බෙල්ජියන්, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ හමුදා සෙබළුන් විශාල සංඛ්‍යාවක් මෙලෙස ඩන්කර්ක් වරාය හරහා මුදවා ගැනුනි.
Quick Facts ඔපරේෂන් ඩයිනමෝ, දිනය ...
ඔපරේෂන් ඩයිනමෝ | |||||||
---|---|---|---|---|---|---|---|
දෙවන ලෝක යුද්ධය අතරතුර ප්‍රංශ සටනෙ හි කොටසකි | |||||||
මුදවාගැනෙන තුරු වෙරළ මත පෙළ ගැසී සිටින බ්‍රිතාන්‍ය සොල්දාදුවෝ | |||||||
| |||||||
යුද්ධාවතීරයන් | |||||||
පෝලන්තය[2] | ජර්මනිය | ||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||
|
Close