ටීවී අසාහි
From Wikipedia, the free encyclopedia
ටීවී අසාහි කෝපරේෂන් (株式会社テレビ朝日, කබුශිකි-ගයිෂා තෙරෙබි අසාහි) යනු ජපානයේ රූපවාහිනී ජාලයකි. එය EX හෙවත් ටෙලි-අසා (テレ朝, තෙරෙ අසා) ලෙසද හඳුන්වනු ලබයි. ඕල්-නිපෝන් නිව්ස් නෙට්වර්ක් ආයතනයද එයට අයත් සමාගමකි.
Quick Facts පූර්වගාමියා, ස්ථාපිතය ...
පූර්වගාමියා | Nihon Educational Television Co., Ltd. Asahi National Broadcasting Co. Ltd. |
---|---|
ස්ථාපිතය | ටෝකියෝ, ජපානය (නොවැම්බර් 1, 1957 (1957-11-01)) |
මූලස්ථානය | 9-1, රොප්පොන්ගි, මිනාටෝ, ටෝකියෝ, ජපානය |
කර්මාන්තය | සන්නිවේදනය, තොරතුරු |
ආදායම | ¥235,398 million (FY 2010) |
මෙහෙයුම් ආදායම | ¥9,851 million (FY 2010) |
ශුද්ධ ආදායම | ¥7,013 million (FY 2010) |
මුළු වත්කම් | ¥309,871 million (FY 2010) |
මුළු සමකොටස | ¥242,863 million (FY 2010) |
සේවකයන් | 1,148 (as of June 30, 2011) |
මූලකාරක | Asahi Shimbun (24.83%) |
උපාංගයන් | ටීවී අසාහි කෝපරේෂන් |
වෙබ්අඩවිය | tv-asahihd.co.jp/ |
විකුණනු ලබන්නේ | සැකිල්ල:Tyo |
Close
Quick Facts ස්ථාපිතය, මූලස්ථානය ...
ස්ථාපිතය | ටෝකියෝ, ජපානය (ඔක්තෝබර් 15, 2013 (2013-10-15)) |
---|---|
මූලස්ථානය | 9-1, රොප්පොන්ගි, මිනාටෝ, ටෝකියෝ, ජපානය |
කර්මාන්තය | සන්නිවේදනය, තොරතුරු |
සේවාවන් | රූපවාහිනී විකාශය, වැඩසටහන් නිෂ්පාදනය |
මූලකාරක | ටීවී අසාහි හෝල්ඩින්ස් කෝපරේෂන් |
වෙබ්අඩවිය | tv-asahi.co.jp |
Close
ටීවී අසාහි මූලස්ථානය ටෝකියෝ නුවර රොප්පොන්ගි, මිනාටෝ හි පිහිටා ඇත. ෆුමිහිකෝ මකි විසින් නිර්මාණය කරන ලද මෙම නව මූලස්ථානයට නාලිකාව ගෙනෙනු ලැබූයේ 2003 වසරේදී ය. නමුත් 1986 සිට 2003 දක්වා එහි මූලස්ථානය වූ "ටීවී අසාහි සෙන්ටර්" හි තවමත් නිෂ්පාදන මැදිරි පිහිටා ඇත.