ටිමූරීය කලාව
From Wikipedia, the free encyclopedia
ටිමූරීය කලාව යනුවෙන් හැඳින්වෙන්නේ ටිමූරීය අධිරාජ්‍ය (1370-1507) යුගයේ සම්භවය වූ කලා සම්ප්රදායයයි. ටිමූරීය කලාව එහ දක්නට ලැබෙන පර්සියානු සහ චීන කලා ශෛලීන් නිසා ප්‍රසිද්ධියට පත්ව ඇත. එසේම එහි මධ්‍ය ආසියාවේ අනෙක් ශිෂ්ටාචාරයන්ට අයත් කලාවන්ගේ ද ආභාසය දක්නට ලැබේ.[1] ටිමූරීය අධිරාජ්‍යයේ පරිහානියෙන් පසුව, ශිෂ්ටාචාරයේ කලාව බටහිර සහ මධ්‍ය ආසියාවේ වෙනත් සංස්කෘතීන්ගේ කලාවන්ට අවශෝෂණය විය.[1][2]